15 වන රණවිරු සැමරුම් උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්

තිස් වසරක්  පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19)  බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post