හෙට (22) නිවාඩු දෙන බවට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍යයි - අධ්‍යාපන අමාත්‍යංශය

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post