ජනාධීපති රනිල් වි්‍ක්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනූව දිවයිනේ දිස්ත්‍රික්ක 25 හිම අඩු ආදායම්ලාභී පවුල් සදහා අප්‍රේල් සහ මැයි මාස සදහා සහල් කිලෝ 10 බැගින් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද, ඒ සදහා මුළු දිවයිනේම අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සුදුසුකම් ලැබ ඇති අතර මේ සදහා රජය රුපියල් බිලියන 26.6ක් වැය කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතා සදහන් කරයි.

[Category: Uncategorized]

Tags: