ජාත්‍යන්තර වෙසක් උත්සවය සිව්වන වරටත් ධවල මන්දිරයේ දී පැවැත්වේ

ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවරත් ඇමරිකානු ජනාධිපති මන්දිරයේ දී සැමරීම ට අවස්ථාව උදාවූ බව උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ ඇමරිකාවේ බෞද්ධ සංගමයේ උප සභාපති, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කරති.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post