රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ නිශ්චිත නියාමනයක් පවත්වා ගනිමින් නිශ්චිත බදු මුදල් අය කරගනිමින් එම ආයතන සම්බන්ධයෙන් රජයේ බර අඩු කරගනිමින් වඩාත් පුළුල් ප්‍රතිපත්ති රාමුවක් තුළ එම ආයතනවල ව්‍යවසායකත්ව කටයුතු පෞද්ගලික අංශයට පැවරීම බවත් ඒ ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව හඳුනාගත් සුවිශේෂ හේතු පවතින බවත් ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

[Category: Uncategorized]

Tags: