කොළඹ ප්‍රදේශයේ අවධානම් ගස් ඉවත් කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක්

කොළඹ ප්‍රදේශයේ අවධානම් ගස් ඉවත් කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව  අද(27) කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙිමන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post