රාජ්‍ය සේවාවන්හි විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇති බවත්, එහි නිර්දේශ සහිත වාර්තාව කඩිනමින් ඉදිරිපත් කර, ගැටුමකට නොයා සුහදව ගැටළුව විසඳාදීමට උත්සාහ දරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. ඒ, අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ, විජිත හේරත් මන්ත්‍රීවරයා විමසා තිබූ ප්‍රශ්නයකට අද(08)) පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමිනි.

[Category: Uncategorized]

Tags: