ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් විය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post