මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්‌ මුදවාලීම සඳහා “සුවසාර කැදල්ල“ ප්‍රජා පාදක පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොටහේනේදී ආරම්භ කෙරේ

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්‌ මුදවාලමින්‌ ඔවුන්‌ සඳහා සුරක්ෂිත අනාගතයක්‌ නිර්මාණය කිරීම උදෙසා "සුවසාර කැදල්ල" ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 250ට අධික සංඛ්‍යාවක් රට පුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post