රට රැකියාවන් සඳහා විදෙස්ගත වන පිරිස වලංගු ගිවිසුමක් මත රැකියා සඳහා යා යුතුයි - ඇමති අලි සබ්රි

විවෘත වීසා හෝ සංචාරක වීසා මත විදේශ රැකියාවන්ට නොගොස් වලංගු ගිවිසුමක් මත නිත්‍යානුකූල ක්‍රමවේදය යටතේ විදේශ රැකියාවන් සඳහා යා යුතු බවත් එසේ නොමැතිව ගොස් අමාරුවේ නොවැටෙන ලෙස මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරන බවත් විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත බවද හෙතෙම පෙන්වා දුන්නේය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post