දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුනවිදයා  දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post