හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ඉදිවන මෙරට විශාලතම භික්ෂු රෝහල වන ගුරු දෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය එළඹෙන ජූනි මස පළමු වැනිදා (01), ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපති, ප්‍රවාහන, මහාහාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම භික්ෂු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය සම්බන්ධයෙන් අද(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති, මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

[Category: Uncategorized]

Tags: