පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විිධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා නුදුරු දිනයේදීම එම වීසා බලපත්‍රය ලැබෙනු ඇති බව විශ්වාස කරන බව සඳහන් කර සිටියේ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post