පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව  හෙට(13) සහ අනිද්දා(14)  රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. පසුගියදා(09) කථානායක මහින්ද යාපා අබේවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post