ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවය හෙට බදුල්ලේදී

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන,  ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන 'ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ' මීළඟ  වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post