මෙවර නිරිත දිග මෝසමෙන් පෙර වසර වලට වඩා වැඩි වර්ෂාපතනයක්- ආපදා අවදානම අවම කර ගැනීම සඳහා සූදානම්

මෙවර නිරිත දිග මෝසම තත්වය මැයි මස තෙවන සතිය වන විට සක්‍රීය විය හැකි බවත් බොහෝවිට මැයි 25 වන දින වන විට ආරම්භ විය හැකි බවත් මෙවර නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයින පුරා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවත් නිරිත දිග මෝසම් වර්ෂාව පෙර වර්ෂවලට සාපේක්ෂව වැඩි විය හැකි බවත් පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post