“සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන ගාල්ල ගෝනාපිනුවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන "සුව උදාන" ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (11) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ගෝනාපීනුවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post