ආචාර්ය නලින්ද සිල්වාගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක් - අවසන් කටයුතු හෙට

අභා­ව­ප්‍රාප්ත මහා­චාර්ය නලින් ද සිල්වා මහ­තාගේ අව­සන් කට­යුතු හෙට (5) ප.ව. 1.00ට පවුලේ ඥාතීන්ගේ කැමැත්ත පරිදි අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යේදී සිදු කිරී­මට නිය­මි­තව තිබේ. ශ්‍රී ලංකාවේ සිටින මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ ජාතික හා දේශ­මා­මක සංවි­ධාන ගණ­නා­වක් එක­තුව ඒ මහතා වෙනු­වෙන් ආග­මික වතා­වත් එදින පස්වරු 3.00ට කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ලන ශාලා­වේදී සිදු කිරී­මට නිය­මි­තය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post