රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කෙරේ

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන ඵකී වැටුප් විෂමතාවන් පිළිබදව කරුණු අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post