ජනපති උපදෙසින් “සුරක්ෂා” රක්ෂණාවරණය යළි ඇරඹේ - ජුනි මස මුල් සතියේ සිට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද "සුරක්ෂා" සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වේ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post