අර්බුදයන්ට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැගුනේ වැඩ කරන ජනතා ශක්තියෙන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
Categories: Local, Uncategorized
Tags: