ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට හෘද ප්‍රතිකාර සඳහා Cath Lab අංශයක් සහිත සය මහල් ගොඩනැගිල්ලක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් ඊයේ දින (09) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් පරිදි එය සිදුවිය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post