දකුණු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී මුදවා ගත් ධීවරයින් 06 දෙනා නාවික හමුදා මඟින් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින්වූ ගැඹුරු මුහුදේදීආපදාවට පත්ව සිටියදී කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණමධ්‍යස්ථානයේසම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් මුදවා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හයදෙනා (06),ඊයේ(02) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post