ජූලි 1 වැනිදා සිට විදුලි බිල පහළට

ජූලි 1 වැනිදා සිට විදුලි බිල පහළ දැමීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද(06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post