ජලය බැසීමත් සමග ආපදාවට පත් නිවෙස් පිරිසිදු කර ගැනීම සඳහා රු10,000ක මුදලක් ලබා දෙනවා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

ජලය බැසීමත් සමග ආපදාවට පත් නිවෙස් පිරිසිදු කර ගැනීම සඳහා  රු10,000 මුදලක් ලබා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.   නිවාස 10,500ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ,මේ සඳහා රුපියල් මිලියන 150ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post