විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යන අංශ සඳහා ජාතික පාසල්වලට ගුරුවරුන් 2,000ක් - වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් නුදුරේ දී ම

කොවිඩ් ව්‍යසනයෙන් පසු ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම රටේ පැවති අරගල ද හේතු කොටගෙන 2022 වර්ෂය වන විට සමස්ත රට ම හා අධ්‍යාපන ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක් ව තිබූ අතර එම වසරේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම මෙන් ම උත්තර පත්‍ර පරීක්ෂාව සහ ප්‍රතිඵල නිකුත් කිරීම මාස හයකට වඩා ප්‍රමාද වී තිබූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post