ආපදාවට ලක් වූ ජනතාව‍ වෙනුවෙන් ලබාදෙන ආහාර වියදම් 2022ට වඩා 33%කින් ඉහළ නැංවේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දීමට පවුලක් වෙනුවෙන් මීට පෙර ලබා දුන් මුදල 33%කින් ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post