නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අවුරුදු 21 දී ප්‍රථම උපාධියත් අවුරුදු 23 දී පශ්චාත් උපාධියත් අවුරුදු 27 දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කල හැකි නව වැඩපිළිවෙලක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්‍යයන කටයුතු අතපසු වෙමින් යාමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පත් ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post