පළාත් පාසල් වල 60%කට වැඩි ගුරුපුරප්පාඩු පුරවා අවසන් - අධ්‍යාපන ඇමති

පළාත් පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පසුගිය මාසයේ ආරම්භ කළ බවත්, මේ වන විට පළාත් පාසල් වල 60%කට වැඩි ගුරු පුරප්පාඩු පුරවා අවසන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී  අද(05) ප්‍රකාශ කළේය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post