විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කල සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් - නව සංශෝධන ගෙනෙන්නේ නැහැ

විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇති බවත් ආණ්ඩව වෙනත් සංශෝධන කිසිවක් ඉදිරිපත් නොකරන බවත්,  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන  විජේසේකර මහතා අද(05)පාර්ලිමේන්තුවේදී පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post