අයහපත් කාලගුණය නිසා පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින් ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දී තිබේ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post