ජූලි මස අවසානයේ දී සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරනවා - අධ්‍යාපන ඇමති

ජූලි මාසය අවසන් වන විට සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. මේ වන විට  ප්‍රමුඛපාසල් 1500ක් පමණ ජාලගත  කිරීම ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post