මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යරවයා අතර හමුවක්

මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post