අයහපත් කාලගුණය හේතුවෙන් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දිනයන් සංශෝධනය කෙරේ

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉකුත් දා අවසන් වූ 2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භක දිනය සංශෝධනය කිරීමට සිදුව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post