විදුලි බල මණ්ඩලයේ සේවාවන් කාර්යක්ෂම කිරීමට නම් මෙම  නව විදුලි බල පනත් කෙටුම්පත අත්‍යාවශ්‍යයි

විදුලි බල මණ්ඩලයේ සේවාවන් කාර්යක්ෂමකිරීමට නම් මෙම  නව විදුලි බල පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද(06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය. විදුලි බල ක්ෂේත්‍රයේ නව මාර්ගයක් කරා විවර වන  විදුලි බල පනතට සහය ලබා දෙන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post