ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සදහා සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත් කෙරේ

ඉදිරියේ දි ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සදහා සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත්කිරිමට නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.ඊයේ (05) පැවති ගම්පහ දිස්ත්‍රික්කය හා ගම්පහ නගරය ජලයෙන් යටවිම වැළැක්විමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සාකච්ඡාවේ දී මේ  බව තීරණය විය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post