මැදපෙරදිග රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේ දී ලබා ගන්නා වෛද්‍ය සහතික වඩා විධිමත් කිරීමට පියවර

මැදපෙරදිග කලාපයේ රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ලබා ගන්නා වෛද්‍ය සහතිකවල තත්ත්වය වඩා විධිමත් කිරීම පිණිස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පියවර ගනු ලැබිණි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post