බස් ගාස්තු තීරණය කිරීම සඳහා දේශපාලන මැදිහත්වීම් කිරීමට කිසිඳු හැකියාවක් නැහැ - ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

බස් ගාස්තු තීරණය කිරීම සඳහා දේශපාලන වශයෙන් මැදිහත්වීමේ කිසිඳු හැකියාවක් නොමැති බවත්, බස් ගාස්තු තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ජාතික ගමනා ගමන කොමිසම් සභාවට බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post