පසුගිය වර්ෂ වලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් තොරණ් සංඛ්‍යාවක් ඉදිවෙමින් පවතින බවද, අද උදෑසන වාර්තා වූ පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ තොරණ් 41ක්ද, එයින් තොරණ් 07ක් කොළඹ නගර සීමාව තුළ සහ ඉතිරි තොරණ් 34 නගර සීමාවෙන් පිටත ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල සංවිධානය වන බවද මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ දන්සල් 450කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා සදහන් කරයි.

[Category: Uncategorized]

Tags: