රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විශ්‍රාමික රණවිරුවන් මුහුණ දෙන ගැටළු, සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් සටන් වැද දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සමීපතමයන් රජයේ රෝහල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අවස්ථා බොහොමයක් නිරීක්ෂණය වී ඇත.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post