පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000 ක් පුහුණුවට බදවා ගැනේ

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා  ගැනීමේ  පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙිපොල මහත්මියගේ සහභාගීත්වයෙන් අද දින (21) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post