ජනපතිගේ උතුරු සංචාරයේ පූර්ව සූදානම ධීවර ඇමතිගේ ප්‍රධානත්වයෙන්

මෙම මස 24 හා 25 යන දෙදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව සොයා බැලීම සදහා සංචාරයක නිතර වීමට නියමිත අතර ඒ සදහා පුර්ව සුදානම් කිරීමක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ හා රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේදී අද පැවැත්විණි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post