රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක්. රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් සමඟ ඇතිකරගත් කොන්දේසි ද නීතියක් ලෙස ගෙන එනවා. රටේ අනාගතය වෙනුවෙන් මෙම නීති සම්මත කර ගැනීමට සියලු දේශපාලන පක්ෂ සහාය ලබා දිය යුතුයි – ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනපති කියයි.

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනපති ගත් තීන්දු තීරණවලින් හෙද සේවයට වරප්‍රසාද රැසක් හිමි වුණා.

විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට නොවෙයි, ඔබව පාරට ඇද දැමීමටයි – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි.

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

[Category: Uncategorized]

Tags: