ජගත් පරිසර දිනයට විශේෂ වැඩසටහන් රැසක් - මැයි 30 සිට ජුනි 05 දක්වා ජාතික පරිසර සතියක්

ජගත් පරිසර දිනයට සමගාමීව මෙරට වන ගහණය වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පැවසීය.අද(27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පරිසර දින ජාතික උත්සවය එළඹෙන ජුනි මස 5 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් වෙන  අතර පරිසර දිනය වෙනුවෙන් මැයි 30 සිට ජුනි 05 දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශ කර  තිබේ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post