ජගත් පරිසර දිනයට සමගාමීව පවත්වන කෙටි චිත්‍රපට හා ඡායාරූප තරගාවලිය සදහා අයදුම්පත් කැඳවයි

ජගත් පරිසර දිනය තේමා කොට ගෙන පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන කෙටි චිත්‍රපට හා ඡායාරූප තරගාවලිය සදහා මේ දිනවල අයදුම්පත් කැඳවන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පැවසීය. අද(27) රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඒ මහතා මේ බව පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post