ලබන වසරේ සිසු සැරිය සඳහා තවත් බස්රථ 500 ක්

ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර , සිසුසැරිය බස්රථ 2,000  දක්වා වැඩි කිරීමට පියවර ගන්නා  බවත්, මේ සම්බන්ධව  තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post