ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post