ජනපති ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරය අරඹයි

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) බාලි නගරයේ ගුස්ටි නුරා රායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් (Gusti Ngurah Rai International Airport) එරටට ළඟාවිය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post