ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ වහාම නතර වී ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා - ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක් ප්‍රායෝගිකව ආණ්ඩුකරණයේ දී ජාත්‍යන්තර සහයෝගිතාවය අවශ්‍ය වන බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ වහාම නතර වී ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙන බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post