ගාසාහි ළමා අරමුදල සමඟ අත්වැල් බැඳ ගත් සියලු පරිත්‍යාගශීලින්ට ජනාධිපති කාර්යාලය සිය ස්තූතිය පළ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඒ සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර සිටියි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post